slide image

දියවැඩියාව නිට්ටාවට සුව කරන්න පුළුවන්

mahawila wedamahatha

අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරුවන රෝග අතරින් එකකි දියවැඩියාව.සුව කළ නොහැකි ව්යාුධියක් ලෙස ලොවම හඳුනාගෙන ඇති මෙය දේශිය වෛද්යර කර්මයෙන් නිට්ටාවට සුව කළ හැකි බව ඇහැලියගොඩ වෙදආරච්චි පරපුරරේ තුන්වැන පුරුක ලෙස හැඳින්වෙන යටියන්තොට මහවිල වෙද මහතා පවසයි.

සිළුමිණ 2017 පෙබරවාරි මස 19 වැනි ඉරිදා පලවූ ලිපිය.

Read More වැඩිදුර කියවමු.

දියවැඩියාවට හෙළ වෙදකමෙන් පිළියම්

mahawila wedamahatha

දියවැඩියාවට ක්‍රි.ව. අවුරුදු 3000 කට අධික දීර්ඝ ඉතිහාසයක් ඇත.වෛදික යුගයෙන් පැවත ආ සියළු මනුෂ්‍ය වර්ගයාට ජාති බේදයක් නොමැතිව බාල,මහලු,තරුණ සියළු දෙනා‍ට මෙය වැළ‍ඳේ.පාරමිපරික ආයුර්වෙදයේද මහ රෝගයක් ලෙස සඳහන් දියවැඩියාව වැළ‍ඳෙන ක්‍රම 6කි.

දිවයින 2015 අගෝස්තු මස 9 වැනි ඉරිදා පලවු ලිපිය

Read More වැඩිදුර කියවමු.

ගැබිනි සමයේ ඇතිවන දියවැඩියාව

mahawila wedamahatha

ගැබිනි සමයේ මවුවරුන්ට වැළ‍ඳෙන දියවැඩියාවත් අනෙක් අයට හැදෙන දියවැඩියාවත් 2ක් කියල කියන්න බැහැ.මේ දෙපක්ෂයටම හැදෙන්නේ එකම දියවැඩියා තත්වයක්.නමුත් ගරභනී සමයේ දියවැඩියාවට නිසි ප්රැතිකාරයක් නොගත්තාම අවදානමක් උදාවීම සාමාන්ය් තත්වයක්.මෙතන ප්රේධානම ගැටළුව ගැබෙහි වැඩෙන දරුවාට අහිතකර වෙන්න පුළුවන් වීමයි.

නවලිය 2 017 අෙගාස්තු මස 4 වැනිදා පලවූ ලිපිය

Read More වැඩිදුර කියවමු.

ගැබිනි මව දියවැඩියා රෝගියකුනම්

mahawila wedamahatha

ගැබිනි මව දියවැඩියා රෝගියකුනම් උපදින දරුවාද මේ රෝගයට ගොදුරු විය හැකිය.අතීතයේ ගැබිනි මාතාවන්ට දියවැඩියාව තිබුණේ නැත. තිබුණත් තිබුණේ කාලතුරකින් කිහිප දෙනෙකුට පමණී.අද තත්වය ඊට හාත්පසින් වෙනස්ය.90% පමණ වයස් බේදයකින් තොරව ගැබිනි මාතාවන් දියවැඩියා රෝගයට ගොදුරු වි ඇත.

ඔසුමිණ 2015 අ‍ගෝස්තු පලවූ ලිපිය.

Read More වැඩිදුර කියවමු.

බාලවයසේ දරුවන්ටත් දියවැඩියාව

mahawila wedamahatha

දියවැඩියාවට වයස් භේදයක් ආගම් භේදයක් නැත. වැරදි ආහාර රටාවකින් සහ වෙනත් හේතු රැසකින් හටගන්නා මෙම ‍රෝගය දැන් කුඩා දරුවන්ටප පවා වැළඳීමේ ප්රාවනතාව වැඩිය.

ඔසුමිණ 2015 දෙසැමිබර් පලවූ ලිපිය.

Read More වැඩිදුර කියවමු.

දියවැඩියාවෙන් අත්මිදෙන්න

mahawila wedamahatha

දුක දුකට හේතුව දුක නැති කර ගැනීමේ ක්‍රියා මාර්ගය බුදුන්වහන්සේ දේශනා කළ පරිදි සන්සුන් මනසක් ඇති අයට දුක නැත.දියවැඩියාවට හේතුව නොසන්සුන් මනස, වැරදි ආහාර හා අහාර රටාව කට බඩ ප්‍රවේශම් කර නොගැනීම වේ.

ඔසුමිණ 2015 නොවැම්බර් පලවූ ලිපිය

Read More වැඩිදුර කියවමු.

දියවැඩියාව නැත්තටම නැති කරමු

mahawila wedamahatha

හෙළ ඔසුවෙන් දියවැඩියාව නැත්තටම නැති කරන යටියන්තොට මහවිලවෙද දුරු.යටියන්තොට ප්‍රදේශයේ මහවිල වෙද මහත්තයා නමින් හඳුන්වන සෙනරත් ජයසූරිය වෙදදුරු ගම්පහ වෙද පරම්පරාවේ තුන්වෙන් පරමිපාරාවෙන් පැවත එන්නෙකි.

ඔසුමිණ 2015 ජූලි පලවූ ලිපිය.

Read More වැඩිදුර කියවමු.

රෝග රැසකට අතවනන දියවැඩියාව

mahawila wedamahatha

දියවැඩියාවට ක්රි .ව. 300 කට අධික ඉතිහාසයක් ඇත.එනම් වෛදික යුගයෙන් පැවති සියලු මනුශ්ය වර්ගයාට ජාති භේදයක් නොමැතිව බාල මහලු තරුණ භෙදයක් වයස් භේදයක් නොමැතිව සියලු දෙනාට මෙය වැළ‍‍ඳේ.

ඔසුමිණ 2015 සැප්තැම්බර්.

Read More වැඩිදුර කියවමු.

දියවැඩියාව සුවවුනේ මෙහෙමයි

mahawila wedamahatha

සුවපත්වූ දියවැඩියා රෝගින් මහවිල වෙදදුරු ගැන කියන කතා.

දැනට මම මාස 2ක් පමණ මහවිල වෙදදුරුගෙන් ප්‍රතිකාර ගන්නවා. දැන් හොඳටම හොඳයි-බැංකු කළමණාකරුවෙක්.

ඔසුමිණ 2015 ඔක්තෝබර් පලවූ ලිපිය

---------------

ප්‍රවීණ රංගන ශිල්පී කුසුම් මල් දෙනිය මහවිල වෙදමහතාගේ ප්‍රතිකාරවලින් දියවැඩියාව නිට්ටාවට සුව කර ගනී.

Read More වැඩිදුර කියවමු.