Consultation/Treatment - ප්‍රතිකාර හා උපදේශන |
දියවැඩියාව රෝගය පැවතීම නිසා අධිරුධිර පීඩනය,වකුගඩු රෝග,හෘද රෝග,කොලෙස්ටරෝල්,අංශභාගය,අන්ධභාවය හා ලිංගික දුබලතා රැසක් ඇති විය හැකය.දියවැඩියා රෝගය කෙටි කලකින් සුවකරන ජාත්‍යන්තර කීර්තියට පත් දේශීය වෛද්‍ය ශූරි දේශමාන්‍ය මහාචාර්ය හේ.මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර මහතා හමුවී ප්‍රතිකාර ලබාගන්න.ප්‍රතිකාර කරනු ලබන ස්ථාන පහත දක්වා ඇත. |
|
යටියන්තොට මහවිල වෙද ගෙදර - දු.අංකය - 0365710810
|
යටියන්තොට පොලේ කඩේ හංදියෙන් හැරී මහවිල පාර දිගේ කිලෝ මීටර් 3ක් (3km) පමණ ඉදිරියට පැමිණෙන්න, එන මාර්ගයේ දකුණු පස මහවිල වෙද ගෙදර හමුවේ.
|
|
 |
හෝමාගම සෙත් පාරම්පරික ආයුර්වේද රෝහල - දු.අංකය - 0113031717 / Seth Ayurvedic Hospital,Homwagama
|
දියවැඩියාව නිට්ටාවට සුවකරන යටියන්තොට මහවිල වෙදදුරු හේ.මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර මැතිතුමා බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි සෑම සිකුරාදා හා ඉරිදා දිනකම
හෝමාගම සෙත් පාරම්පරික ආයුර්වේද රෝහලේදී ප්‍රතිකාර කරනු ලබන බව සතුටින් දන්වමු
|
|
 |