slide image

දියවැඩියාව නිට්ටාවට සුව කරන්න පුළුවන්

mahawila wedamahatha

අද ලෝකයේ බොහෝ දෙනා ගොදුරුවන රෝග අතරින් එකකි දියවැඩියාව.සුව කළ නොහැකි ව්යාුධියක් ලෙස ලොවම හඳුනාගෙන ඇති මෙය දේශිය වෛද්යර කර්මයෙන් නිට්ටාවට සුව කළ හැකි බව ඇහැලියගොඩ වෙදආරච්චි පරපුරරේ තුන්වැන පුරුක ලෙස හැඳින්වෙන යටියන්තොට මහවිල වෙද මහතා පවසයි.

සිළුමිණ 2017 පෙබරවාරි මස 19 වැනි ඉරිදා පලවූ ලිපිය.

Read More වැඩිදුර කියවමු.

දියවැඩියාවට හෙළ වෙදකමෙන් පිළියම්

mahawila wedamahatha

දියවැඩියාවට ක්‍රි.ව. අවුරුදු 3000 කට අධික දීර්ඝ ඉතිහාසයක් ඇත.වෛදික යුගයෙන් පැවත ආ සියළු මනුෂ්‍ය වර්ගයාට ජාති බේදයක් නොමැතිව බාල,මහලු,තරුණ සියළු දෙනා‍ට මෙය වැළ‍ඳේ.පාරමිපරික ආයුර්වෙදයේද මහ රෝගයක් ලෙස සඳහන් දියවැඩියාව වැළ‍ඳෙන ක්‍රම 6කි.

දිවයින 2015 අගෝස්තු මස 9 වැනි ඉරිදා පලවු ලිපිය

Read More වැඩිදුර කියවමු.

Latest News/වෙදගෙදර පුවත්

rss news
  • 2017 මාර්තු මස 12
    mahawila professor

    මහවිල ‍වෙදදුරු හේ.මු. සෙනරත් ජයසූරිය බණ්ඩාර මැතිතුමා ඉංදියාවේ ජාත්යනන්තර පර්යේෂණ විශ්වවිද්යාගලය මගින් මහචාර්ය පදවියෙන් පිදුම් ලබයි....

  • budu madura2016 මාර්තු මස 1

    යටියන්තොට මහවිල වෙදදුරු සියළු ‍රෝගීන්ට නිරෝගී සුවය පතා, දෙමහල් බුද්ධ මන්දිරයක් කරවා බුදු සසුබට පූජා කරන ලදී. ...

Read More

 

ගැබිනි මව දියවැඩියා රෝගියකුනම්

mahawila wedamahatha

ගැබිනි මව දියවැඩියා රෝගියකුනම් උපදින දරුවාද මේ රෝගයට ගොදුරු විය හැකිය.අතීතයේ ගැබිනි මාතාවන්ට දියවැඩියාව තිබුණේ නැත. තිබුණත් තිබුණේ කාලතුරකින් කිහිප දෙනෙකුට පමණී.අද තත්වය ඊට හාත්පසින් වෙනස්ය.90% පමණ වයස් බේදයකින් තොරව ගැබිනි මාතාවන් දියවැඩියා රෝගයට ගොදුරු වි ඇත.

ඔසුමිණ 2015 අ‍ගෝස්තු පලවූ ලිපිය.

Read More වැඩිදුර කියවමු.

මහවිල වෙදමහතාගේ වීඩියෝ වැඩසටහන්

Mahawila Video
Watch Video වීඩියෝ බලමු

බාලවයසේ දරුවන්ටත් දියවැඩියාව ?

mahawila wedamahatha

දියවැඩියාවට වයස් භේදයක් ආගම් භේදයක් නැත. වැරදි ආහාර රටාවකින් සහ වෙනත් හේතු රැසකින් හටගන්නා මෙම ‍රෝගය දැන් කුඩා දරුවන්ට පවා වැළඳීමේ ප්‍රවනතාව වැඩිය.

ඔසුමිණ 2015 දෙසැමිබර් පලවූ ලිපිය.

Read More වැඩිදුර කියවමු.